නව ඇමැතිවරුන් 7ක් දිවුරුම් දෙති..

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් නව අමාත්‍යවරු දිවුරුම් දෙති

ඔවුන්ගේ නාමලේඛනය පහත පරිදි වේ.

රාජ්‍ය අමාත්‍ය ධූර

01- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02- පාලිත රංගේබණ්ඩාර මහතා – වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
03- වසන්ත පරාක‍්‍රම සේනානායක මහතා- විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
04- එරාන් වික‍්‍රමරත්න මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍ය ධූර

01- හර්ෂ ද සිල්වා මහතා – ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
02- රන්ජන් රාමනායක මහතා – සමාජ සවිබලගැන්වීම්, සුබසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය
03- කරුණාරත්න පරණවිතාන මහතා – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top