අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිසුන් 44ක් ජීවිතක්‍ෂයට – අකිල විරාජ්

දිවයිනට බලපා අැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා මියගිය පුද්ගලයින් අතර පාසල් සිසුන් 44 දෙනෙකු සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අනාවරණය කර සිටියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

අද (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා විසින් මේ බව පවසා සිටින ලදී. ආපදාවට ලක් වූ දරුවන් වෙත අවශ්‍ය ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස සියලුම ජාතික පාසල් නම් කිරීමට තීරණය කර අැති බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top