කාලගුණ විපර්යාසයන් පිළිබඳ ලෝකය එකඟතාවයට පැමිණිය යුතුයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය

කාලගුණ විපර්යාස හේතුවෙන් ලෝකය මුහුණ දෙන ගැටලු හේතුවෙන් හැකි ඉක්මනින් එකඟතාවන්ට එළඹිය යුතු බව ජගත් සංවිධානය පවසනවා. ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මේ බව පවසා ඇත්තේ නිව්යෝර්ක් හිදී දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවක් අමතමින්. කාලගුණ විපර්යාස ගැටළුවේ දී ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ සඳහා මුදල් වෙන් කිරීම නතර කිරීමට තීරණය කළා. ජගත් මහලේම්වරයා පවසන්නේ ඇමෙරිකා ජනාධිපතිවරයා සිය තීරණය ඉදිරියේ දී වෙනස් කරනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top