ත්‍රිකුණාමලය ජුම්මා මස්ජිදයට ප්‍රහාරයක්..

ත්‍රිකුණාමලය, පෙරිය කඩයි ජුම්මා මස්ජිදයට නාඳුනන පිරිසක් විසින් ගිනි තබා ඇති බව වාර්තාවේ. ඊයේ සිකුරාදා දින රාත්‍රී සිඳුවූ මෙම සිද්ධියෙන් මස්ජිදය තුළ බිම් ඇතුරුම්වලට හානි සිඳුව ඇතැයි සඳහන් වේ.

මෙම මස්ජිදයේ අලුත්වැඩියා කටයුතු සිදුවන හෙයින් තාවකාලිකව ආගමික කටයුතු පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මෙලෙස පහරදි ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top