වංචා, දූෂණ සිඳුකළ උතුරු පළාත් ඇමැතිවරුන් පිළිබඳ වාර්තාව හෙට පළාත් සභාවට..

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් වංචා හෝ දූෂණ සිදුකර අැත්දැයි විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව හෙට (14) පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. සාමාජිකයින් තිදෙනෙකු සහිත මෙම කමිටුව උතුරු පළාත් සභාව විසින් පත්කරන ලද අතර අදාළ වාර්තාව තුළ පළාත් සභාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top