ICC චැම්පියන්ස් කුසලාන – ඉන්දිය කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලබයි..

ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් තරගයට ඉන්දීය කණ්ඩායම අද 15) සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, බංග්ලාදේශය සමග පැවැති අවසන් පූර්ව තරගය කඩුලු 9කින් ජය ගනිමිනි.

අද බර්මින්හැමිහිදී පැවැති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 7ට ලකුණු 264 ක් ලබාගත් අතර ඉන්දියාව පන්දුවාර 40 යි එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 265 ක් ලබාගෙන ගත්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top