උතුරු පළාත් මහ ඇමැතිට සහාය පළ කර යාපනයේ පාගමනක්

උතුරු පළාත් මහ ඇමැතිවරයාට සහාය පළ කරමින් යාපනය නල්ලූර් සිට මහ ඇමැති නිවස දක්වා පාගමනක් පවත්වා තිබේ. යාපනය නල්ලූර් සිට අද පෙරවරු 10ට පමණ ආරම්භ වූ පාගමන මහ ඇමැතිවරයාගේ නිවස දක්වා ගොස් මහ ඇමැතිවරයාට තම සහාය පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top