ජගත් සංවිධානයේ නියෝජිතවරිය අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවෙයි..

දින සියයක් පසුකරමින් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතින්ව ශ්‍රී ලංකාව සඳහා වූ එක්සත් ජාතීන් සංවිධානයේ නියෝජිත උනා මෙක්කුලේ මහත්මිය හමුවී තිබේ.

අද (17) සෙනසුරාදා දින ඉකුත් හමුව පැවැත්ව තිබේ. අතුරුදන්වූවන්ගේ නම් ලැයිස්තුව හෙළිකරන්නැයි අවධාරණය කර, අතුරුදන්වූවන්ගේ ඥාතීන් කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top