මාන්කුලම් අධිකරණ ගොඩනැගිල්ල සඳහා මුල් ගල් තබයි..

මාන්කුලම් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත නව අධිකරණ ගොඩනැගිල්ල සඳහා මුල් ගල් තැබීමේ උත්සවය අද සෙනසුරාදා දින පෙරවරු 9.30ට පමණ සිදු කෙරුණි. බුද්ධශාසන සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුල් ගල් තැබීමේ උත්සවය පැවැත්වුණි.

මෙම අවස්ථාවට බුද්ධශාසන සහ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, අමාත්‍යංශ ලේකම්වරුන්, මුල්ලතීව් දිස්ත්‍රික්ක ලේකම්, ඇතුළු බොහෝ පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top