ඉන්දිය ධීවරයන් 5ක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස උතුරු මුහුදු ප්‍රදේශයට පැමිණි  ඉන්දිය ධීවරයන් පස් දෙනෙකුව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මෙරට මුහුදු තීරයට ඇතුලු වී අනවසර ධීවර කටයුතුවල නියැලෙමින් සිටි බවත්, අත්අඩංගුවට පත්වූ ධීවරයන්ව යාපනය ධීවර කාර්යාලයට භාරදීමට පියවර ගෙන ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top