බැග්ඩෑඩ් නුවර බෝම්බ පිපිරීමකින් 31ක් මරුට

iraqඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 31 දෙනෙකු මිය ගොස් තවත් 65 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.

සැමරුම් උත්සවයකට සහභාගි වී සිටි පිරිසක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය සිදුකර තිබේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැත. කෙසේ නමුත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් මෙම මරාගෙන මැරනෙ බෝම්බ ප්‍රහාරය සිදු කරන්නට ඇති බවට සැක පළකර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top