තැපැල් වර්ජනය අසාධාරණයි – අමාත්‍ය හලීම්

තැපැල් සේවක ගැටලු විසඳීමට පියවර ගෙන තිබියදීත් වැඩවර්ජනයක නිරත වීම අසාධාරණ බව අමාත්‍ය ඒ. එච්. එම්. හලීම් මහතා පවසයි.

මෙය වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරමින් සිටින කුමන්ත්‍රණ වැඩපිළිවලක් බව ද හෙතෙම පවසා තිබේ. තැපැල් දෙපාර්තුමෙන්තුවට අයත් දේපළ විකිණීමට පියවර ගෙන ඇතැයි එල්ල කරන චෝදනාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top