අධික වටිනාකමින් යුත් ආභරණ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

දියමන්ති සහ මැණික් ඔබ්බපු ස්වර්ණාභරණ තොගයක් අනවසරයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තායිලන්තයේ සිට පැමිණි මෙම පුද්ගලයා 35 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි. මොහු මීට පෙර ද අනවසරයෙන් නොයෙක් බඩු භාණ්ඩ මෙරටට රැගෙන ඒමට උත්සහ කිරීමේදී රේගු භාරයට පත්ව ඇතැයි ද වාර්තාවේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top