නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල ලබන 15 දා රජයට..

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පැවරීම ලබන ජූලි මස 15 වැනිදා සිදු කරන බව එම රෝහල් අාරංචි මාර්ග පවසා සිටියි. රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටින්නේ “සයිටම්” විරෝධීන් පසු පස, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සිටින බවයි. සිය පටු වාසි වෙනුවෙන් අහිංසක රෝගීන් බිල්ලට දී “සයිටම්” විරෝධී රැල්ලක්‌ ක්‍රියාත්මක කර ඇති බවද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top