මාලිංග වෙනුවෙන් සමාජ වෙබ්අඩවි ක්‍රියාකාරීන්ගෙන් විරෝධතාවක්

ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට එල්ලවන චෝදනා සහ විනය ක්‍රියාමාර්ගවලට එරෙහිව සමාජ ජාලා ක්‍රියාකාරීන් විසින් විරෝධතාවයක් දැක්වීමට කටයුතු සූදානම් කර ඇත. එළඹෙන 2 වැනිදා උදෑසන විහාරමහාදේවී උද්‍යානයට පැමිණෙන ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සැමට ආරාධනා කර සිටියි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් දිගින් දිගටම ක්‍රිකට් ක්‍රීඩාවට සහ දේශීය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි ගෙන යනු ලබන අදූරදර්ශී ක්‍රියාකලාපයට විරෝධය පෑමක් ලෙසට මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top