දඩ පත්‍රිකා ගෙවීමට සහන කාලයක්

රථවාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ පත්‍රිකාවලට අදාළ මුදල් ගෙවීම සඳහා දින 05ක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින වැඩ වර්ජනය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර මෙම සහන කාලය නඩු පැවරීම් දිනයේ සිට සතියක පමණ කාලයක් ලබාදෙනු ඇත. එමෙන් ම දඩ පත්‍රිකා ප්‍රා දේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර අදාළ දඩු මුදල් ගෙවීමෙන් පසු අදාළ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමේ හැකියාව ද ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top