ක්‍රිකට් අර්බුදයට පාලකයින් වගකිව යුතුයි – අර්ජුන රණතුංග

මෙරට ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්ත්වයට වත්මන් පාලකයින් සෘජුවම වගකිව යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි.

පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසා මෙරට ක්‍රිකට් ක්‍රිඩාව කෙමෙන් කෙමෙන් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙමින් පවතින අතර ක්‍රිකට් ක්‍රීඩකයින් ද මෙම තත්ත්වය හමුවේ පීඩාවට පත්වන බවත් ක්‍රිකට් ක්‍රිඩාව ඉහළට ගෙන ඒම සදහා අවශ්‍ය සහාය ඕනෑම මෙහොතක ලබා දීමට තමන්ට හැකි බව ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top