මැණික් පතලක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

නිවිතිගල මඩාර ප්‍රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

අද (2)පෙරවරු 11.00ට පමණ පතල කඩා වැටීමෙන් තිදෙනෙක් යටවී තිබේ. අනතුරට පත් පුද්ගලයින් තිදෙනා වතුපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනා රත්නපුර මහ රෝහලට මාරු කර යැවු බව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top