අද සිට හියුමන් පැපිලෝමා වෛරස් එන්නත ගැහැණු දරුවන්ට..

හියුමන් පැපිලෝමා වෛරස් එන්නත දිවයිනේ සියළු පාසල්හි ගැහැණු දරුවන්ට එන්නත් කිරීම අද (03) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

කාන්තාවන්ට ඇතිවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම අරමුණු කර ගනිමින් මෙම එන්නත, ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදෙමින් මෙම වැඩසටහන දියත් කරනු ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top