චීන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

හොංකොං රාජ්‍යයේ පාලනය පිළිබද චීනයට අභියෝග කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව චීන ජනපති ෂී ජින් පින් අනතුරු අගවා තිබෙනවා.

හොංකොං රාජ්‍ය බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වී 20වෙනි සංවත්සරය යෙදී තිබීම සහ එහි නව නායිකා කැරී ලෑම් සිය ධූරයේ දිවුරුම්දීමට සහභාගී වූ අවස්ථාවේයි ඔහු මේ බව කියාසිටියේ. 2013 වසරේ සිදු කළ සංචාරයෙන් අනතුරුව චීන ජනපතිවරයා හොංකොං දිවයිනේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top