අතුරුදන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනවා – ලක්ෂ්මන් කිරිඇල්ල

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත ඉදිරි දිනක පාර්ලිමේන්තුවට ගෙන එන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (06) පාර්ලිමේන්තුවේ දීපැවසී ය.

දිනපතා පුවත් පතක පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයෙන් ඉවත් කර විවාදයට නොගන්න බව වාර්තා කර ඇති බව පෙන්වා දුන් සභානායකවරයා, එය එසේ සිදු නොවන බවත් පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයේ තිබෙන බවත් ඉදිරි දිනක පනත් කෙටුම්පත විවාදයට ගැනෙනු ඇති බවද සඳහන් කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top