දුම්රියකට යට වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

හික්කඩුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට යට වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දුම්රිය හරස් මාර්ගයක අනතුර සිඳුව ඇති අතර, එහි දුම්රිය ගේට්ටුව නිසි පරිදි වසා නොතිබීම මෙම අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කරයි.

තම දරුවා පාසලට ඇරලවා ගල්දූව ප්‍රදේශයේ පිහිටි තම නිවසට යළි යතුරුපැදියෙන් පැමිණෙමින් සිටිය අනතුර සිඳුව තිබේ. හික්කඩුව, පැරෑලිය ප්‍රදේශයේ පදිංචි ග්‍රාම මෙලෙස ජිවිතක්‍ෂයට පත්වී තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top