දෙමළ ජාතික සන්ධානයේ නායකයන් මහා නායක හිමිවරුන් හමුවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ත්‍රෛයි නිකායික මහා නායක හිමිවරුන් හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු නවතා දමන්නයි මෑතකදී මහා නායක හිමිවරුන් ඉල්ලා තිබුණි. එම ඉල්ලීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මහා නායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.