ජනපති නිල සංචාරයක් සඳහා ලබන 13වනදා බංලදේශයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින නිල සංචරයක් සදහා ලබන 13වනදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.

ජනපතිගේ සංචාරයේදී බංගලදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය සහ ජනාධිපති එම්.ඩී. අබ්දුල් හමීඩ් මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත්, දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබීමට නියමිත බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top