රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි – රවූෆ් හකීම්

රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට නිසි තැන ලැබෙන්නේ නැති බවට සිදු කෙරෙන ප්‍රකාශ අසත්‍ය බවද අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

වව්නියාව මඩුකන්ද ජාතික පාසලේ දී පැවැති වව්නියාව ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් ජල පෙරණ යන්ත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top