යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

ඇල්පිටිය අලුත්ගම මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

ඇල්පිටිය අලුත්ගම මාර්ගයේ අඹන්තොට ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් අසල තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top