උතුර නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්ණවලට සුදුසු විසඳුමක් ඉදිරිපත් කළ යුතුයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර එකඟතාවයක් අවශ්‍ය බව විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තමන් අතර පවතින දේශපාලන භේදය අමතක කර, නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව හෙතෙම පවසා තිබේ.

ජාතික එකඟතාවයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසිය යුතු බවත්, උතුර නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්ණවලට සුදුසු විසඳුමක් ඉදිරිපත් කළ යුතු බවද හෙතෙම අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top