නව ඉන්දීය ජනාධිපතිට අගමැතිගෙන් සුභ පැතුම්

ඉන්දියාවේ 14වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රාම්නාත් කෝවින්ද් මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. දෙරට අතර දිගුකාලීන සංස්කෘතික සහ ආගමික සබදතා නව ජනාධිපතිවරයා යටතේ ද තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම අපේක්ෂා කරන බවත්,  ඉන්දීය නව ජනාධිපතිවරයා සමග සමීප ද්වීපාර්ශ්වික සබදතා සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණවුඩය මගින් සදහන් කර තිබේ.

H.E. Ram Nath Kovind-1

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top