උතුරේ ආර්ථික ව්‍යුහය ප්‍රවර්ධනය කිරීමට ජර්මනිය ඉදිරිපත් වෙයි..

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) උතුරේ ආර්ථික ව්‍යුහය ප්‍රවර්ධනය කිරීම සඳහා ජර්මන් රජය ඉදිරිපත්වී ඇති බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

උතුරේ යුද්දය හේතුවෙන් පසුගාමී තත්වයක ඇති ජනතාවගේ ආර්ථික ව්‍යුහය හා මෑතකදී නැවත පදිංචි වූ ජනතාවගේ ආර්ථික ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජර්මන් රජය ඉදිරිපත් වන බව ශ්‍රී ලංකාව සඳහා වූ ජර්මන් තානාපති ජෝන් රෝට් මහතා පවසා සිටි බව උතුරු පළාත් මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top