උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පොලිස් නිල ඇඳුමින්..

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පොලිස් නිල ඇඳුමින් චිත්‍රපටයකට රඟපා තිබේ. යාපනයේ පිහිටි පුද්ගලික හෝටලයක අද (29) දින චිත්‍රපටයක් රූගත කිරීමේ කටයුතු සිදු කෙරුණි. එහිදී පොලිස් නිළධාරියෙකුගේ රඟපෑමකට ආණ්ඩුකාරවරයා පැමිණ සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top