තෙල් උද්ඝෝෂණය කඩාකප්පල්කාරි වැඩක් – මරික්කාර්

ඛනිජ තෙල් උද්ඝෝෂණය ජන ජීවිත සහ ආර්ථිකය කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි.

කාපට් අතුරා සංවර්ධනය කෙරුණු අඹතලේ, මාලිගාගොඩැල්ල, වැවපාර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගිවෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ. ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ එහි සංවර්ධන කටයුතු සිදුකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top