මාගම්පුර වරාය ගිවිසුම නීති විරෝධීයි – ජයන්ත සමරවීර

හම්බන්තොට මාගම්පුර වරාය චීනයට පැවරීම සම්බන්ධ කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් වන කරුණු පරස්පර විරෝධී බව ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කර සිටියි.

මෙම තත්ත්වය මත හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුම ජාත්‍යන්තර නීතිය සහ මෙරට ගිවිසුම් නීතිය අනුව නීතිවිරෝධී එකක් බව ද ජාතික නිදහස් පෙරමුණ වැඩිදුරටත් පවසා සිටියි. ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top