2016 ඡන්ද හිමි නාම ලේඛනයට අභියාචනා 76400ක්

hand-voting-slider- ජන්ද2016 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් අභියාචනා 76400 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

එහි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් සඳහන් කළේ, එම අභියාචනා විභාගය මේ වන විට සිදු කරන බව ය. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මට්ටමින් එම කටයුතු සිදුවනු ඇති.

2016 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීම ලබන මස මුල් සතියේදී සිදු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top