හමුදාව ඉඩම් නිදහස් කිරීම ගැන බ්‍රිතාන්‍ය ප්‍රසාදය පළ කරයි..

ශ්‍රී ලංකා හමුදාව ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම අගය කළ යුතු බවත්, ජාතීන් අතර විශ්වාසය ගොඩනැගීමට තවඳුරටත් ජනතාවගේ ඉඩම් නිදහස් කළ යුතු යැයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ටාවුරිස් මහතා පවසා තිබේ.

යුද්දයෙන් පසු කාලීන සංහිඳියාව ඉතා වැදගත් බවත්, සත්‍ය සොයා බැලීම ජාතික වශයෙන් හා පුද්ගලික වශයෙන් හමුදාවට ද යහපතක් හිමිවනු ඇති බව හෙතෙම පවසා තිබේ.

අපරාධ ක්‍රියාවලට වගවීම, සංහිඳියාව ඇති කිරීම වැනි කටයුතු ජාතික වශයෙන් වැදගත් වන බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top