සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම් ඩබ්.ජේ.පී.එස්. වීරකෝන්

සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩබ්.ජේ.පී.එස්. වීරකෝන් මහත්මිය, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර තිබේ.

ඒ මහත්මිය ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අතින් සිය පත්විම් ලිපිය ලබාගත්තාය. ඩබ්.ජේ.පී.එස්. වීරකෝන් මහත්මිය මීට පෙර සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top