මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද (03) වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අදින් ආරම්භ වන ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු 7දා දක්වා පැවැත්වෙන අතර 08දා පැවැත්වෙන දහවල් පෙරහරින් ඇසල පෙරහර මංගල්‍ය නිමාවට පත් වේ. ඇසළ පෙරහර පළමු කුඹල් පෙරහර පසුගිය 29දා ආරම්භ වූ අතර ඊයේ (02)න් අවසන් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top