ශ්‍රී ලංකා ඉන්දීය දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද

ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද එස් එස් සී පිටියේ දී පැවැත්වේ. පළමු තරගයට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිළේ නායක දිනේෂ් චන්දිමාල් මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමට නියමිතයි. මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නවක වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර ඇතුලත් කර තිබේ.

මේ වන විට තරගාවලිය 1ට 0ක් ලෙස ඉන්දියාව පෙරමුණේ සිටියි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top