ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය හමිවෙයි..

සියලු පළාත් සභාවල ඡන්ද විමසීම එකම දිනයකදී පැවැත්වීමට හැකි විධිවිධාන ඇතුළත් කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය සහ 1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වනවිට සකස් කර ඇත. ඒවා ගැසට් කිරීමට හා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top