දිවයිනේ පළාත් තුනක ආපදා කළමනාකරණය සඳහා බ්‍රිතාන්‍ය සහාය

දිවයිනේ පළාත් තුනක ආපදා කළමනාකරණය සඳහා බ්‍රිතාන්‍ය රජය සහාය ලබාදීමට ඉදිරිපත්වී තිබේ. සබරගමුව ඌව සහ මධ්‍යම පළාත්වල ස්වභාවික ආපදා කළමණාකරණය සඳහා තාක්ෂණික සහ මූල්‍ය ප්‍රදානයන් ලබාදීමට බ්‍රිතාන්‍ය රජය ඉදිරිපත්වී තිබේ.

ඒ අනුව සබරගමු පළාතේ ආපදා කළමනාකරණ කටයුතු ආරම්භ කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍ය රජය මගින් රුපියල් ලක්ෂ 2,800ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top