බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කළ තිබූ නඩුවක් කල් තබා තිබේ.
දිවි නැගුම සහනාධාරලාභීන්ට බෙදාදීමට තිබු රුපියල් මිලියන 33 ක සෙවිලි තහඩු බෙදා හැරීමේ දී සාවද්‍ය සාපරාධී පරිහණය කළැයි නීතිපති ගොනු කර ඇති නඩුවේ විභාගය මාර්තු 15 වැනි දා විභාග කරන බව මහාධිකරණ විනිසුරු එන්.වී. කරුණාතිලක අද (19) නියෝග කළේය.
– Global Tamil News : Sinhala