ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තාවේ.

මේ අතර, වේග පන්දු උපදේශකවරයා ලෙස කටයුතු කරමින් සිටි චමින්ද වාස් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top