යාපනයේ පීඩාවට පත් ජනතාවගේ යටිතල පහසුකම් සපුරාදීමට පියවර ගැනේ – බ්‍රිතාන්‍ය

පීඩාවට පත්වූ ජනතාවට ආධාර ලබාදීමටත්, යාපනය දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සපුරා දීමටත් බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කරන බව බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී ඔලිවර් කොල්වින් මහතා පවසයි.

දිගු කලකට පසු තමන් බලාපොරොත්තු වූ සංවර්ධනය, සහජීවන කටයුතු දැන් දැක ගැනීමට තිබෙන බව හෙතෙම පවසා තිබේ. මේ සම්බන්‍ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවත්, එ් අනුව යාපනයේ වත්මන් තත්වය ගැන ද සොයා බැලීමට මෙහි පැමිණි බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top