ඉන්දිය – ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරඟය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී මීට සුළු මෙහොතකට පෙර අාරම්භ විය.තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලද අතර ලක්ෂාන් සඳකැන්, ළහිරු කුමාර හා විශ්ව ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචිතය සදහා කැදවා අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top