රථ වාහන දඩය ඉහළ දැමීම ඇතැම් පාර්ශවයට අසාධාරණයක් – මහින්ද රාජපක්‍ෂ

රථ වාහන දඩය ඉහළ නැංවීම හේතුවෙන් ඇතැම් පාර්ශවයන්ට අසාධාරණයක් සිදු වන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.

ත්‍රී රෝද රථ හිමිකරුවන් වැනි පිරිස්වලට මෙම දඩය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වන බව මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top