විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සහ නෝර්වේ තානාපති තෝර්බජෝර්න් ගවුච්ටාස්ටෙර් (Thorbjørn Gaustadsæther) මහතා අතර සාකච්ඡා හමුවක් පැවැත්ව තිබේ.
ඊයේ (11) දින පාර්ලිමෙන්තු පරිශ්රයේ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡා හමුව පැවැත්වූ බව වාර්තාවේ.