සෙන්චෝලේ ඝාතනයට වසර 11යි.. යාපනය විශ්ව විද්‍යාලයේ අනුස්මරණ වැඩසටහනක්

පරන්තන් මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයේ සිඳුවූ සමූල ඝාතන සිද්ධියට අදට වසර 11ක් අවසන්වීම සිහිපත් කර යාපනය විශ්ව විද්‍යාලයේදී අද (14) දින අනුස්මරණ කටයුතු පවත්වා තිබේ.

යාපනය විශ්ව විදයාල ශිෂ්‍ය සංගමය විසින් පවත්වන ලද මෙම වැඩසටහනට විශ්ව විද්‍යාලයේ උප කුලපති ඊ. විග්නේෂ්වරන් සහ විශ්ව විද්‍යාලයේ සේවක මණ්ඩලය ඇතුළු සිසුන්ද සහභාගිවූහ.

2006 අගෝස්තු 14 වනදා ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාරයකින් සෙන්චෝලේ ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61 දෙනෙක් ඝාතනයට පත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top