20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට තිබේ. ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් කෙටුම්පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ අතර, එය ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.