නව දේශීය ආදායම් පනත හෙට පාර්ලිමෙන්තුවට

නව දේශීය ආදායම් පනත හෙට (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ. මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා අද දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පවසා තිබේ.

තවද නව දේශීය ආදායම් පනතින් කිසිඳු ආගමික සිද්ධස්ථානයකින් බදු අය නොකරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top