ඒකාබද්ධ විපක‍්‍ෂයේ හිටපු ප්‍රාදේශිය සභා සභාපතිවරයෙකු ජනපති හමුවෙයි..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ප‍්‍රබල සාමාජිකයෙකු වූ බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සංජය හෙට්ටිගේ මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමු විය.

රටට අවශ්‍ය දේශපාලන, සමාජ, ආර්ථික පරිවර්තනයන් සමග රට තිරසර සංවර්ධනයක් කරා ගෙන යාමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සමග කැපවී කටයුතු කරන බව ඔහු ප‍්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top