මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිඳුවූ පහරදීමකින් එකම පවුලේ පියෙකු සහ පුතෙකු ඝාතනයට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ පහරදීමකින් එකම පවුලේ පියෙකු සහ පුතෙකු ඝාතනයට ලක්ව තිබේ.

මිනුවන්ගොඩ, ගමගෙදර ප්‍රදේශයේ නිවාස දෙකක ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම පිය, පුතු දෙදෙනා තියුණු ආයුධවලින් පහරකෑමට ලක්වීම හේතුවෙන් ඝාතනයට ලක්ව ඇති බව වාර්තාවේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළ අතර, මිනුවන්ගොඩ පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top